මත්ද්‍රව්‍ය ජාවාරකම්කරුවෙකු ඝාතනය කෙරේ
- 2 08 2014
- 09:50
- {{hitsCtrl.values.hits}} views
- . .
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයෙකු බොරැල්ල,වනාතමුල්ල ප්‍රදේශයේ දී ඊයේ (01දා) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර තිබෙන බව වාර්තා වේ. තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
