ශ්‍රි ලංකාවේ මත්ද්‍රව්‍ය වැටලීම් කිරීමට හා ඒවා මැඩ පැවැත්වීමට අලුතින් බුද්ධි අංශ පිහිටුවන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.
කොළඹදී පැවැති උත්සවයක් අමතමින් ජනපතිවරයා මේ බව පැවැසූ අතර මත්ද්‍රව්‍ය බලපත්‍ර තහනම් කළ හොත් ඒවා පාචිචිකරන අය ආණ්ඩුව පෙරලවන බවත් ජපතිවරයා පැවැසීය.