www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
මත්තල ගුවන්තොටුපොළේ ගබඩාවකට වී ගබඩා කිරීම අද ආරම්භ කරනු ලැබීය. කෙසේ වෙතත් ප්රදේශවාසීන් එයට විරෝධය දැක්වීය. මේ වන විට වී රැගත් ලොරි රථ ගුවන්තොටට ඇතුළු කිරීම තාවකාලිකව නවත්වා තිබේ. ප්රවේශ මාර්ගය අවහිර කරමින් විරෝධතාව පවත්වන අතර පොලීසියද එම ස්ථානයට කැඳවා තිබේ.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd