මංතීරු නීතිය අනුගමනය නොකළ රියදුරන් 4765කට නිතිය ක්රියාත්මක කළ බව පොලීසිය සඳහන් කරයි. ඒ අනුව පසුගිය 12 දා සිට 15 දා දක්වා කොළඹ නගරයේදි කළ මෙහෙයුම්වලින් මෙසේ රියදුරන් 4765කට එරෙහිව නිතිය ක්රියාත්මක කර තිබේ.
ඔවුන්ට දඬ ලබාදීමට අමතරව සති අන්තයන්හි පැවැත්වෙන රථවාහන උපදෙස් පංති සඳහා කැඳවීමටද පොලීසිය කටයුතු කර තිබේ. ඉදිරියටත් මංතීරු නීතිය ක්රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරයි.