අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෙරගමන් රථයකට යටවී එජාප ආධාරකරුවෙක් ජීවිතක්ෂයට පතිව තිබෙනවා.
මාතර කඹුරුපිටියේ පැවැති එජාප මාතර දිසිත්රිකි බල මංණ්ඩල රැස්වීම අතරතුළදී පෙර ගමන් රථයක් රියදුරැට පාලනය කර ගත නොහැකිව ධාවනය වීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
63 හැවැරිදි පුද්ගලයෙකු මෙසේ මරණයට පත්ව තිබෙනවා.