www.ada.lk
2026 සැප්තැම්බර් මස 08 වන අඟහරුවාදා
(VIDEO) මංගල උත්සවයක සාක්ෂි අත්සන් කිරිමට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ඒ සඳහා එක්වීම වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් ලබාදෙන ලදි.
ඔහු එම මුදල් බාරගෙන තිබේ. මංගල උත්සවයකට යන ආරාධිතයින් එය සංවිධානය කරනන්ට මුදල් ලබා දෙනවා වෙනුවට මංගල උත්සවයේ හිමිකරුවන්ගෙන් මුදල් ලබානොගනියි.
කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම මුදල් ලබාගත්තේ සිය පුද්ගලික ප්‍රයෝජනය සඳහා නොවන අතර ඒ රන්ජන් රාමනායක පදනම වෙනුවෙන් ලැබුණ මුදලකි.
අසරණ ජනතාව වෙනුවෙන් එම මුදල් වියදම් කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
ඌරෙකුගේ වකුගඩුවකින් දින 271ක් ගත් කළ ටිම්
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd