භූමිතෙල් මිල අද (12දා) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට අද රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ධිවර කටයුතු සඳහා සහනාධාර ලබාදීම වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත. සහනාධානාර වශයෙන් ලබාදෙන භූමිතෙල් වෙනත් වර්ණයකින් ලබාදීමටද අවධානය යොමුව ඇත. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම අද (12දා) පැවැත්වුණි.