ඉන්දුනීසියාවට ඔබ්බෙන් සාගරයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මෙම භූ කම්පනය රික්ටර් පරිමාණ 7.9ක භූ කම්පනයක් ලෙස වාර්තා වූ බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
තවදුරටත් අවධානයෙන් සිටින බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.