මෙම වසරේ විශ්වවිද්‍යාලවලට බඳවා ගැනෙන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ ප්රමාණ්ය හරි අඩකටත් වඩා කප්පාදු කළ බව පවසමින් උද්ඝෝෂණයක නිරත වූ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩල සාමාජිකයන්ට පොලීසිය මීට සුළු වේලාවකට ප්‍රථම කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
කොටුව දුම්රිය ස්ථානයේ සිට උද්ඝෝෂණයේ නිරත වූ භික්ෂූන් වහන්සේලා පා ගමනින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසලට පැමිණියහ. ඒ අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල විය.