ථෙරවාදී භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජය සූදානම් බව අධිකරණ සහ බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මහතා පැවසීය. මහනායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේබව කීය
කථිකාවත් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡාවක් අවශ්‍ය බව මහනායක හිමිවරුන් දැනුම් දුන් බවත් ඉදිරියේදී තවත් පාර්ශ්ව කිහිපයක් සමග ථෙරවාදී භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කටයුතු සිදුකරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය