සන්ධාන රජයේ හිටපු අමාත්‍යවරයෙක් වන රෝහිත බෝගොල්ලාගම මහතා දඹදෙණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලෙස පත්නොකරන ලෙස ඉල්ලමින් අලව්ව නගරයේදී එජාප පාක්ෂිකයින් පිරිසක් විසින් අද (10දා) විරෝධතාවක නිරතවිය.
මීට ඉහතදි ඔහු නිකවැරටිය ආසනයේ එජාප සංවිධායක ධුරයට පත්නොකරන ලෙස ඉල්ලමින් නිකවැරටිය ජනතාව විරෝධතාවක නිරතවිය.