නීතිවිරෝධී ආකාරයට ගබඩා කර තිබූ රුපියල් කෝටි හතර හමාරක් වටිනා විදේශ මත්පැන් බෝතල් 5613ක් බොරැල්ල ප්රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ මත්පැන් තොගයේ වටිනාකම රුපියල් කෝටි හතර හමාර ඉක්මවන බව පොලීසිය සඳහන් කරයි.
මෙහිදී මත්පැන් ලීටරයේ බෝතල් 5579ක් හා මිලිලීටර් 750 බෝතල් 34ක් අත්අඩංගුවට ගෙන ඇත.