ජනාධිපතිවරයාට අභියෝග කරන බව බොදුබල සේනාවේ මහලේකම් කියයි
බොදුබල සේනාව ආණ්ඩුව පෙරළීමට කුමන්ත්‍රණ කරන්නේ නම් එය රටට හෙළිකරන ලෙස තමා ජනාධිපතිවරයාට අභියෝග කරන බවත්, මහින්ද රාජපක්ෂ මහතා ඇමතිවරු හදා නොගන්නේ නම් තමන් හෝ එම ඇමතිවරු නිවැරදි මගට ගත යුතු බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.