රිෂාඩ් බද්යුද්දින් අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයට බලත්කාරයෙන් ගිය බොදු බල සේනා සංවිධානය අයුතු ඇතුළුවීම යන චෝදනාවට ලක්වන බැවින් ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ අනුව ඉදිරියේදී බොදුබල සේනාවට එරෙහිව නඩු පවරන බවත් මේ වනවිට එයට අදාළ විමර්ශන කරගෙන යන බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.