බේරුවල විදුලි බෙදාහැරීම් මධ්‍යස්ථානය මගින් විදුලිය බෙදා හරින අධි බලැති විදුලි රැහැනකට ගසක් කඩා වැටීම හෙතුවෙන් බේරුවල ප්‍ර දේශයේ ග්‍රාමසේවා වසම් 20කට අධික ප්‍රමාණයක විදුලි සැපයුම ඇණ හිට තිබේ. මේ හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටින සිසුන් මෙන්ම සාමාන්‍ය ජනතාවද දැඩි අපහසුතාවයට පත්ව තිබේ.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා