බෙදුම්වාදය පරාජය කිරීමේ හය වැනි සැමරුම මේ වන විට මාතර වෙරළ උද්‍යානයේ පැවැත්වේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වේයි.
ඒ සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එක්වී නොමැත. හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එක්ව සිටී.
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද පැමිණ තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මැති ඇමතිවරුන්ද එක්ව සිටිති.