බෙදු බල සෙනා ධර්මයාත්රා පෙරහර අද දඹානට
- 15 01 2014
- 09:50
- {{hitsCtrl.values.hits}} views
- . .
බොදුබල සේනා සංවිධානය රට පුරා දියත් කරනු ලබන 'අවදිවව් දම්පල් දැක්මෙන් නැගිටිමු' ධර්ම යාත්රා රථ පෙරහර අද (15දා) දුරුතු පුන් පොහෝ දින දඹාන ප්රදේශය මූලික කරගනිමින් දියත් වේ.මේ අනුව උදෑසන 9.00 ට දඹාන ආදිවාසී දරුවන්ට පොත් බෙදාදීමද සවස දඹාන වේවත්ත දියමල්කන්ද විහාරයේ සහ කෙසෙල්පොත රඹකැන් විහාරයේ වැඩසටහන් පැවැත්වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
