කන්දකැටිය, වැවේතැන්න ප්රදේශයේදී පුද්ගලයෙක් විසින් සිය බිරිඳට එල්ල කර ඇති පොලු පහරක් වැදුණු මාස පහක් වන බිලිදෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
සචින්ත සඳරුවන් නැමැති බිළිදෙක් මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇති අතර සැකකරු ප්ර දේශයෙන් පළාගොස් ඇතැයි පොලීසිය පවසයි. පවුල් ආරවුලක් මත මෙම සිදුවීම සිදුව ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ බිරිඳද රොහල්ගත කර ඇතැයි පොලීසිය පවසයි.
පාලිත ආරියවංශ/විජේරත්න රත්නායක