දිවි නැගුම දෙපාර්තමෙන්තුවට අයත් රුපියල් මිලියන ගණනක මුදලක් මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට පසුගිය රජයේ ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කළ බැසිල් රාජපකෂ මහතාට එරෙහිව නීතීපතිවරයා කොළඔ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.
බැසිල් රාජපකෂ මහතාට අමතරව දිවි නැගුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යකෂක ජනරාල් අමිත කිත්සිරි රණවක මහතාට එරෙහිවද නීතීපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නඟා ඇත.
දිවි නැගුම දෙපාර්තමෙන්තුවට අයත් රුපියල් මිලියන 26කට අධික මුදලක් ක් මහා භාන්ඩාගාරයේ අනුමැතියකින් තොරව සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කළැයි චෝදනා හයක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙලෙස නීතීපතිවරයා විසින් මෙලෙස නඩු පවරා ඇත.