හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නිතිපති විසින් නව නඩුවක් ගොනු කළේය. දිවි නැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 29ක මුදලක් අවභාවිත කළැයි ඔහුට නව චෝදනා ගොනු කළේය. මිට පෙර ගොනු කළ චෝදනා තාක්ෂණික දෝෂයක් නිසා ඊයේ නිතපතිවිසින්ම ඉවත්කර ගත්තේය.