ප්රකාශයක් ලබාගැනීම සඳහා බරපතල වංචා හා දූෂණ කොමිසමට කැඳවා සිටින බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිද වන පුෂ්පා රාජපක්ෂ හා ඇගේ දියණිය තේජනී යන අය කොමිසමට පැමිණීමට නොහැකි බව අද(13දා) දෙවැනි දිනටත් දන්වා තිබේ. තමන් රටින් පිට සිටින නිසා පැමිණීමට නොහැකි බව දන්වා ඇතිබව සඳහන්. මැයි0 4 හා 05 යන දිනයන් වලදීද ඔවුන් කැඳවා තිබුණද පැමිණියේ නැත.