හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ හා දිවි නැගුම සංවර්ධන අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහිව බවතින දිවි නැගුම මුදල් වංචා කළ බව කියන නඩුව ජුලි 22 විභාග කිරිමට මහාධිකරණ අද තීරණය කළේය.
ඔවුන්ගේ විදේශ ගමන් බලපත්ර තහනම් කළ අධිකරණය විදේශ ගමන් බලපත්ර උසාවි බාරයට ගත් අතර බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසට රුපියල් ලක්ෂ පහ බැගින් ද රුපියල් ලක්ෂ පනහ බැගින් ශරිර ඇප ද නියම නියම කළේය.