දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස එළැඹෙන 20දා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
නඩුව නැවතත් එදින කැඳවීමට නියමිතය.
කඩුවෙල ආසිරි