වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යැයි සඳහන් කරමින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාව බලා අද(11දා) පිටත්ව ගියේය. මාස තුනක වෛද්‍ය ප්‍රතිකාර සඳහා මහාධිකරණය ඔහුට අවසර ලබාදුන් අතර බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හී පදිංචි කරුවෙකි.