බැසිල් ආයෙත් ඇතුළට
- 1 08 2016
- 11:17
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
රුපියල් කෝටි තුනකට අධික රජයේ මුදල් පසුගිය ජනපතිවරණ සමයේදී එවකට ජනපති වූ මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණය වෙනුවෙන් යොදා ගැනිමේ චෝදනා යටතේ රිමාන්ඩ් ගත කර ඇති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවතත් ලබන 8දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා කටයුතු කරනු ලැබීය.
එසේම තමාට ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් කොළඹ මහාධිකරණය ඇප අයැදුමක් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් යොමු කළ අතර එම ඇප අයැදුම්පත ලබන සඳුදා විභාගයට ගන්නා බවත් ඒ සඳහි විරෝධතා ඇත්නම් සිකුරාදාට පෙර දැනුම් දෙන ලෙසත් මහාධිකරණය නියෝග කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
