(UPDATE) දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදල් භාවිතා කිරීමේදී ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් මත හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා, හිටපු අමාත්‍යාංශ ලේකම් සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජෙනරාල්වරයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.මොවුන් තිදෙනා අද (22දා) රාත්‍රී 7.00 පමණ වනවිට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අමිත් මධුරංග / ඉන්දික හේවාවිතරණ