බැඩ්මින්ටන් සංගමයේ සභාපති සුරාජ් දන්දෙණිය මහතා වහාම එම ධුරයෙන් ඉවත්විය යුතු බව සඳහන් කරමින්, ටොරින්ටන්හි පිහිටි බැඩ්මින්ටන් සංගමය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක් පැවැත්වෙයි.බැඩ්මින්ටන් ක්රීඩක ක්රීඩිකාවන්ගේ දෙමව්පියන් පිරිසක් මෙම විරෝධතාව පවත්වනු ලබයි.