බැන් කී මූන් ගාල්ලේ - බෞද්ධ ආගමික වතාවත්වල
- 1 09 2016
- 20:30
- {{hitsCtrl.values.hits}} views
- . .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූන් මහතා අද (01දා) පස්වරුවේ ගාල්ලේ සංචාරයක නිරත විය. ගාල්ල හොල්ඩිගෝල් ශාලාවේදී පැවති සංහිදියාව පිළිබඳ වැඩසටහනකට සහභාගී වූ මහලේකම් වරයා ගාල්ල කොටුව සුදර්මාලය විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත් වලද නිරත විය.
ගාල්ල ජිනේෂ් නානායක්කාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.




