ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය විදේශ උප ඇමති හීයුගෝ ස්වයර් මහතා යාපනයේ සංචාරයක් සඳහා අද (30දා) එක්විය.
එම සංචාරයේදී ඒ මහතා, උතුරේ මහ ඇමති සී. විග්නේෂ්වරන් මහතා මුණගැසී සාකච්ඡා කළ බව වාර්තා වේ.
ඊට පෙර ඔහු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහත හා සාකච්ඡාද පැවැත්විය.