බ්‍රිතාන්‍ය රාජකීයයන් පිළිගැනීමට කමිටුවක් පත්කර නොමැති බවත් " බ්‍රිතාන්‍ය රාජකීයයන් පිළිගැනීමේ කමිටුව” යන්නෙන් ලබාචී ඇති උපදෙස් මාලාව ඇතුළත් ලියැවිල්ල ව්‍යාජ එකක් බවත් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය හා
ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතන්‍ය මහ කොමසාරිද් කාර්යාලය අද (02දා) පවසයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හෝ එවැනි කමිටුවක් පිහිටුවා නොමැති බවත එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.