පළාත් පාලන මැතිවරණයේදි බහුතර පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් එක්සත් ජාතික පක්ෂය විසින් ජයගන්නා බවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානයක මහතා පැවැසීය.
අද (10දා) සිය ඡන්දය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතින් ඔහු මේ බව සඳහන් කළේය. මින්නේරිය ලංකාරාම විහාරස්ථානයේදී අමාත්‍යාවරයා ඡන්දය භාවිත කළේය.