සුළුතර ආණ්ඩුවකින් ජනතාවට මේ තරම් සහන දුන්නේ නම් බහුතර ආණ්ඩුවකින් මීටත් වඩා සහන ලබා දිය හැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා පැවැසීය.
අද (23දා) මාධ්‍ය හමුවක් අමතමින් ඔහු තවදුරටත් පැවැසුවේ මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා බොහෝ දෙනෙකු නාම යෝජනා ඉල්ලි ඇති බවත්, සුවිශේෂී මැතිවරණයක් සඳහා සූදානම්වන ලෙසත්ය.