අයහපත් කාලගුණ තත්ත්වය නිසා බස්නාහිර පළාතේ කොළොන්නාව, කඩුවෙල, මොරටුව, වත්තල, කැලණිය, මහර, ගම්පහ, දොම්පේ අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලුම පාසල්වලට හෙට (17දා) නිවාඩු ලබාදී තිබේ.
නිවාස හා මාර්ග ජලයෙන් යටවීම නිසා හෙට දිනයේදී මෙම පාසල් වසා තැබීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙම කොට්ඨාස තුළ පාසල් 200 කට අධික ප්‍රමාණයක් තිබෙන බවද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.