මෑතකදී ඇතිවූ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට උපකාර කිරිම සඳහා බස්නාහිර පළාතේ සෑම ඡන්ද දායකයෙක්ම රුපියල් 10ක් පරිත්‍යාග කරන ලෙස බස්නාහිර ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා ඉල්ලා ඇති බව කොළඹ නාගරික මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ පවසයි. ඒ හරහා ඔහු රුපියල් මිලියන 21ක් එකතු කිරීමට උත්සාහ කළත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ලැබෙන වාහන බලපත්‍රයේ වටිනාකම රුපියල් මිලියන 32ක් බවද ඔහු සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශයක දක්වෙයි.