බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන, පළාත් පාලන, ඉඩම්, ප්රවෘත්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩිඡන්ද 24 කින් අද (02දා) සම්මත විය.
ඒ සඳහා පක්ෂව ඡන්ද 55 ක්ද, විපක්ෂව ඡන්ද 31 ක්ද ලැබුණි.
ප්රජාතන්ත්රවාදී පක්ෂයේ අශෝක දයාරත්න, ලංකා සමසමාජ පක්ෂයේ කීර්ති කාරියවසම්, එ.ජ.නි.ස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, මල්ෂා කුමාරතුංග යන අය වැය ශීර්ෂයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.