රජය මගින් මිළයට ගත් වී තොග ප්‍රසිද්ධ වෙන්දේසියක් නොකර වී අලෙවි මණ්ඩලය මගින් ලංකාවේ ප්‍රසිද්ධ දේවාලයක බස් නායක නිලමේෙවරයෙකුට විකුණා ඇතැයි සමස්ත ලංකා හාල් මෝල් හිමියන්ගේ සංගමය චෝදනා කරයි.
එහි සභාපති ගාමිණී කුමාර සිංහ මහතා අද (10 දා) පොළොන්නරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව අනාවරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සභපතිවරයා කියා සිටියේ එක අයෙකුට පමණක් අතයට මුදල් ගසා කෑමේ වරද පෙර රජය සිදු කළ බවත් එම වරද මේ රජයෙනුත් සිදුවීමට ඉඩ දිය නොහැකි බවයි.