www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
දුම්රිය වැඩ වර්ජනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැති සාකච්ඡාවෙන් පසු නවතා දැමූවද බස්රථ වැඩවර්ජනය තීරණය කළ ආකාරයටම ක්‍රියාත්මක කරන බව අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අද (01දා) සවස සාකච්ඡාවකට පැමිණෙන ලෙසට දන්වා තිබුණද ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති වීම නිසා එම සාකච්ඡාවට සහභාගී නොවූ බව එම සංගමයේ නියෝජිතයෝ සඳහන් කරති.
මේ නිසා තීරණය කළ ආකාරයටම මධ්‍යම රාත්‍රි 12.00 සිට බස්රථ වර්ජනය සිදුකරන බව එම පිරිස් දන්වා සිටිති.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd