www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
දඹුල්ල කැකිරාව ප්රධාන මාර්ගයේ මිරිස්ගොනිය හන්දිය ප්රදේශයේදී අද (30 දා) උදේ බස් රථයක් ලොරි රථයක් ගැටී පුද්ගලයන් 26 ක් තුවාල ලබා ඇත. ඉන් තුවාලකරුවෝ 18ක් දඹුල්ල රෝහලට ඇතුලත් කර සිටිති .සෙසු පිරිස ප්රතිකාර නොලබා පිටව ගොස් ඇත.
වව්නියාවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු අර්ධ සුඛෝපබෝගී පුද්ගලික බස් රථයක් මෙසේ අනතුරට පත්ව ඇත. අනතුරෙන් පසු බස්රථයේ රියදුරු පැනගොස් ඇත. බස් රථයේ සිටි මගින් කියා සිටියේ රියදුරු අධික වේගයෙන් පැමිණි බවයි.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd