බලශක්තියෙන් රට ස්වයංපෝෂිත කිරීමේ කටයුතු මේ වසරේ ආරම්භ කරන බවත් තෙල් සහ ගෑස් සම්පත මේ රටෙන්ම ලබාගැනීමේ කටයුතු ආරම්භ කරන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි. දළදා මාළිගා පරිශ්‍රය තුළ බහු කාර්යය ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.