බලපිටියේ පැවැත්වෙන පොදු විපක්ෂයේ රැස්වීමකදී වලපනේ ප්රාදේශීය සභාවේ සභාපති (සන්ධාන) ජගත් කුමාර සමරහේවා, එහි මන්ත්රී ජයන්ත කුලරත්න විපක්ෂයට එක්විය. එ
සේම රත්ගම ප්රාදේශීය සභා මන්ත්රී ඥාණ දාස සිල්වා හා රත්ගම ජතික නිදහස් පෙරමුණේ සංවිධායක රන්වල ගංගානාථ මහතාද විපක්ෂයට එක්විය.
කමල් ශ්රී ලියනගේ