විකට රංගධර බර්ටි ගුණතිලකයන්ගේ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (30දා) රුපියල් ලක්ෂ 03 ක මුදලක් පරිත්‍යාග කරනු ලැබීය.
බර්ටි ගුණතිලකයන්ගේ 91 වැනි ජන්ම දින සැමරුම අද කොළඹ මහජන පුස්තකාලයේ දී පැවැත්වු අතර, එයට සහභාගී වූ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී රංජන් ධර්මවර්ධන මහතා විසින් බර්ටි ගුණතිලකයන්ට ජනාධිපතිවරයා විසින් ලබාදුන් රුපියල් ලක්ෂ 03 ක චෙක්පත පිරිනැමීය.
සිරිලක එක්සත් කලා සන්ධානය විසින් ජන්ම දින උපහාර උලෙළ සංවිධානය කර තිබුණි.