බරපතල වංචා, දූෂණ, රාජ්ය සම්පත්, වරප්රසාද, බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ පත්කළ ජනපති කොමිසමේ අවසන් වාර්තාව අන්තර්ජාලයට නිකුත් කර ඇත.
ජනපති කාර්යාල වෙබ් අඩවියේ මෙහි සිංහල වාර්තාව ඇතුළත් කර ඇත. මීට පෙර මහ බැංකු බැඳුම්කර සිදුවීමට අදාළ ජනපති කොමිෂන් සභා ඉංග්රීසි පිටපතද අන්තර්ජාලට මුදා හැරියේය.
බරපතල වංචා කොමිෂන් සභා වාර්තාව - http://www.presidentsoffice.gov.lk/?p=5093