බඹරු පාසල් සිසුන්ටත් අකාරුණික වෙති
- 11 07 2014
- 14:12
- {{hitsCtrl.values.hits}} views
- . .
බලංගොඩ, මාරතැන්න සිසිල්ටන් දෙමළ විද්‍යාලය අසල ගසක තිබු බඹර කුඩුවක් ඇවිස්සීමෙන් එම පාසලේ සිසුන් 40 දෙනෙකු බඹරුන් දෂ්ඨ කිරිමෙන් තුවාල ලබා මාරතැන්න රෝහලට අද (11දා) ඇතුලත් කර තිබේ. මෙම සිසුන් අවුරුදු 07 - 10 වයස් වල පසුවන බව පොලිස් මුලස්ථානය පවසයි.
මේ අතර අද දිනයේදීම උඩුදුම්බර දඹගහපිටිය චුලාභය විදුහල අසල ගසක බැඳ තිබු බඹර කුඩුවක් ඇවිස්සීමෙන් එම පාසලේ සිසුන් 04 දෙනෙකුට හා සිසුවියන් 05 දෙනෙකුට බඹරුන් දෂ්ඨ කිරිමෙන් තුවාල ලබා උඩුදුම්බර රෝහලට ඇතුලත් තිබේ. මෙම සිසුන්ද අවුරුදු 07 - 10 වයස් වල පසුවන බව පොලිස් මූලස්ථානය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
