වැලිකඩ බන්ධනාගාරයේ නිල සුනඛ ඒකකය විවෘත කිරීම අද (28දා) බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
වැලිකඩ බන්ධනාගාරය සඳහා නිල සුනඛයන් 04 දෙනෙකු ලබාදී ඇති අතර, අනිකුත් බන්ධනාගාර සඳහාද නිල සුනඛයන් ලබාදෙන අමාත්‍යවරයා එහිදී පවසා සිටියේය.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු