කළුතරදී බන්ධනාගාර රථයට සිදුකළ වෙඩි තැබීම පිළිබඳ බන්ධනාගාර දෙපාර්තමේන්තුවද විසින්ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මීට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් හා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා සිටින බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මියගිය රැඳවියන් 05 දෙනාම එකම නඩු කටයුත්තක් සඳහා රැගෙන යමින් සිටි බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.