www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
බන්ධනාගාර පද්ධතිය තුළ ප්‍රතිසංස්කරණ පිළිබඳ වත්මන් ආණ්ඩුව වඩාත්උනන්දුවෙන් කටයුතු කරන බවත්, එමකටයුතු සිදුවන්නේ මැන්ඩෙලා නීතිය මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර නියමයන්ට අනුව බවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචිකිරීම්හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා පැවසීය.
ඔහු මෙම අදහස් පළකර සිටියේ අද(10දා) හිල්ටන් හෝටලයේ පැවැති තෙවැනි ආසියානු පැසිපික් කලාපීය බන්ධනාගාර කළමනාකරුවන්ගේ සමුළුව අමතමිනි.
එමෙන්ම සිරකරුවන්සඳහාඅවශ්ය ජලපහසුකම්, සනීපාරක්ෂාව, වෛද්‍යපහසුකම් හා වෙනත් අවශ්‍යතා සම්බන්ධයෙන්ද අමාත්‍යාංශය කටයුතු කරමින්සිටින බවත්, එක්සත් ජාතීන්ගේ සහ අන්තර්ජාතික රතුකුරුසසංවිධානයවිසින්ප්රකාශයටපත්කරඇතිනියමයන්ටඅනුකූලව මේසියලු කටයුතු සිදුකරන බවත් අමාත්‍යවරයා පැවසීය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd