පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන බන්දුල ගුණවර්ධන මහතා හා සාලින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත්කොට තිබේ. එ සඳහා හේතුව ඇතුළත් ලිපිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඔවුන්ට නිකුත් කොට තිබේ. ඒ සඳහා හේතව වශයෙන් දක්වා ඇත්තේ මධ්‍යම කාරක සභාවේ තිරණවලට පටහැනිව කටයුතු කිරිමයි.