කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ගමන් කරමින් තිබූ සිඝ්රගාමී දුම්රියේ මැදිරියක් අද (31 දා) පෙරවරුවේ මිරිගමදි ගැලවී යාමෙන් දුම්රිය ප්රමාද වූ අතර පස්යාල ගිරිඋල්ල පාරේ විල්වත්ත දුම්රිය ගේට්ටුව වැසි පැවතිම නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනයටද බාධා පැමිණියේය. දුම්රිය සේවක පිරිස් වහා ක්රියාත්මක වී එය සවි කරනු ලැබීමෙන් අනතුරුව පැය භාගයක පමණ ප්රමාදයකින් පසු දුම්රිය ගමන් ඇරඹීය.
මීරිගම කාන්ති