www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ විශේෂ දුම්රියක් ඉහළ වටවල හා රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතරදී පීලි පැන ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය කියයි.
පස්වරු 2.45ට පමණ දුම්රිය පීලි පැනීමට ලක්ව ඇත. මේ හේතුවෙන් ඉහළ වටවල හා රොසැල්ල අතර දුම්රිය ධාවනය තාවකාලිකව ඇණ හිට තිබේ.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd