බදුල්ල - මහියංගණ ප්රධාන මාර්ගයේ බෝලියද්ද අටේ කණුව ප්රදේශයට අද (22දා)උදෑසන පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු මුළුමනින්ම ඇණහිට තිබේ.
එම මාර්ගයේ තල්දෙන අටේ කණුව අසල පිහිටි පාලමක්ද පුපුරා ගිලා බැසීමට ලක්ව ඇත.
.gif)
එන්. කේ නිශ්ශංක මීගහකිවුල